Gossips

හබරාදූව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට විරෝධතාවක්

ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට මේ වන විට සිසුන් සහ දෙමව්පියන් පිරිසක් විරෝධතාවක නිරත වනවා.
ඒ, විදුහල් නේවාසිකාගාරයේ සිටින විදුහල්පතිනියගේ ස්වාමි පුරුෂයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.