පොදුජන පෙරමුණට හෝ එකාබද්ධ විපක්ෂයට වත්මන් රජය සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ පවසනවා.
ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව සමඟ පවතින ගනුදෙනුව ඉදිරි මැතිවරණවලදි පෙන්විය හැකි බවයි.
Related Articles
ලයිබීරියාවේ සියයට 68 ක විදුලිය සොරාගනී
Posted on Author admin
ලයිබීරියාවේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 68 ක ප්රමාණයක් නිතීවිරෝධිව එරට ජනතාව පරිහරණය කරන බව වාර්තා වනවා. විදෙස් වාර්තා සදහන් කළේ එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 35ක අලාභයක් එරට රජයට දැරීමට සිදුව… Read More
ඉන්දියාවටත් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඡන්ද අයිතිය
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයෙකු ලෙස ඉන්දියාව ද ඊයේ තෝරා ගැනුණා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් 5 අතරටයි ඉන්දියාව ඇතුළත් වන්නේ…. Read More
කඩුවෙල පාලමේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Posted on Author admin
කඩුවෙල – බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ හදිසි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 2 වන දා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා. ඒ අනුව අදාළ දිනවල රාත්රී 10 සිට අලූයම 5 දක්වා එම මාර්ගය වසා තැබෙන… Read More