බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය දිනෙක පළව තිබු ෆේස්බුස් සටහනක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා අද අදහස් පළ කළා.
ඒ අද පෙරවරුවේ කොළඹදී කැදවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rn
Related Articles
එළවළු මිලේ ඉහළ යාමක්
Posted on Author admin
උත්සව සමයත් සමඟ වෙළදපොළේ එළවළු මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ අගයකයි. ඊට හේතුවී ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු තොග අඩුවීමයි. පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එළවළු තොග… Read More
රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට (ඡායාරූප)
Posted on Author admin
කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ වේල්ලවීදිය ප්රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු… Read More
දරුවකුට මත්පැන් පොවන සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙයි
Posted on Author admin
ශීලාචාර සමාජයක් ගොඩනගන බවට දේශපාලන අධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසක් ප්රතිඥා දී ඇති පසුබිමකල ඊට කෙලෙසකවත් නොගැලපෙන දර්ශන පෙලක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරනවා. මිතුරන් පිරිසක් සමග මත්පැන් පානයේ… Read More