සාලාව අවි ගබඩාව විනාශවීමට රජය ඉඩ හැරියේ ජිනිවා මානව හිමිකම් කොමිසමේ සම්මත කරගත් යෝජනාවකට අනුව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා.
කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Related Articles
පරිගණකයට ඇබ්බැහිවීම ජාතික ගැටලුවක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
Posted on Author admin
අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ අසීමිත ලෙස පරිගණක වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම ජාතික ගැටලුවක් බවට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක… Read More
උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ පෙත්සම සලකා බැලීමට අධිකරණයෙන් තීරණයක්
Posted on Author admin
තමාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයෙන් සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අනුරාධපුර දිසා… Read More
විල්පත්තුවේ සංචාරක බංගලා තාවකාලිකව වැසේ (ඡායාරූප)
Posted on Author admin
පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් විල්පත්තුවේ ස්ථාපිත සංචාරක බංගලා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. වනෝද්‍යාන භාර නිලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ එම බංගලාවල නවීකරණ කටයුතු ද සිදු කිරීමේ අරමුණින්…. Read More