Gossips

හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 460 ක් සොයාගෙන ඇති බව සඳහන්.
31 හැවිරිදි සැකකරු කොළඹ 15, හේනමුල්ල පාර – ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.