වරකාපොල – අඹේපුස්ස මහා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
ඒ, විද්‍යාලයේ සුදුසුකම්ලත් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිටියදී, විදුහල්පතිණියගේ සහෝදරියක් පාසලට කැදවා එම තනතුර ලබාදීමට සූදානම් වන බව පවසමින්.
Related Articles
හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – සිව්වන ත්‍රී රෝද රථය වේයන්ගොඩට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
මහා ශිව රාත්‍රී උළෙල අදයි
Posted on Author admin
අඳුර පලවා හැර ශිව දෙවියන්ගේ පැමිණීම සහ නව සඳ උදාවීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු ජනතාව එකමුතුව මහත් හරසරින් සහ බැතියෙන් මහ ශීවරාත්‍රී දිනය අද සමරනු ලබනවා. ශිව දේව වන්දනාව හින්දු බැතිමතුන්ගේ… Read More
සැඟව සිටි කුරු මිනිසෙකු කාන්තාවක් අල්ලා එක්වරම පලාගිය හැටි එළියට
Posted on Author admin
සැඟව සිටි කුරු මිනිසෙකු තමන් සීරීමට ලක්කර පළා ගිය බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකු පවසනවා. මේ අතර අම්පාර ප්‍රදේශයේ හේන් ගොවීන් කිහිප දෙනෙකු වනචාරී කුරු මිනිසුන් දුටු… Read More