Gossips

වැසී යෑමේ අවදානමට මුහුණ දී තිබෙන ග්‍රාමීය පාසල්

පළමු වසරට අයදුම්පත් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙරට ග්‍රාමීය පාසල් රැසක් වැසී යෑමේ අවදානමකට මුහුණ දී තිබෙනවා.
ඒ අනුව මේ වසර සදහා පළමු වසරට එකඳු අයදුම්පතක් හෝ නොලද පාසල් සංඛ්‍යාව 350ක් බව වාර්තා වනවා.