Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු රෝහල් ගතකර තිබෙනවා.
බණ්ඩාරවෙල පොලිසියට අනියුක්තව සේවය කළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකුයි මෙලෙස මන්ත්‍රීවරයාගේ පහර කෑමට ලක්ව ඇත්තේ.