Gossips

ජාතික ආණ්ඩු සංකල්පය සාර්ථක නොවන හේතුව ඇමති මනෝ පහදයි

අනාගත පරපුර ගැන සිතන දේශපාලනඥයින් මෙරට බිහි වන තුරු ජාතික ආණ්ඩු සංකල්පය සාර්ථක නොවන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (10) මාතලේ ප්‍රදේශයේ පැවැති උසත්වයක් අතරතුරදීයි.