ඉදිරි ක්‍රිකට් නිළවරණයෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට ගෙන ඒමට හැකි වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.
ඒ, ගම්පහ ප්‍රදේශයේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව දෝෂ සහිතයි – නාමල් රාජපක්ෂ
Posted on Author admin
හම්බන්තොට වරාය ඉදිකළ චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලබාදී ඇති බවට හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සාවද්‍ය… Read More
ජාවාරමට නියම වූ මරණ දඬුවම
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 14 කුත් මිලිග්‍රෑම් 6ක ප්‍රමාණයක් ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අද (14) මරණ දඬුවම නියමකර තිබෙනවා. 2008 වසරේදීයි… Read More
ගොවි සංගම් පොල් ගසටත් බලපත්‍ර ඉල්ලයි
Posted on Author admin
පොල් ඉඩම් කැබලි කිරීමේ තහනම වහා බලාත්මක කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු පොල් ආශ්රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්… Read More