2019 වර්ෂය සඳහා රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා තවදුරටත් බදු ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද ලුම්බිණියයට
Posted on Author admin
හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ පස්වන දිනය අදයි. ඊට එක්ව සිටින සැදැහැවතුන් අද (04) ලුම්බිණිය වැඳ පුදාගැනීමට නියමිතයි. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ්… Read More
යතුරු පැදියක් වෑන් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවක සටහන් වෙයි
Posted on Author admin
මොණරාගල,හුලන්දාව ප්‍රදේශයේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ඊයේ (19) දහවල් සිදුවූ මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ හුලන්දාව ප්‍රදේශයේ පදිංචි… Read More
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බියගම පේරගස් හංදිය ප්රදේශයේදීයි. ලැබුනු තොරතුරකට අනුව ඊයේ… Read More