Gossips

නවසීලන්ත ගුවන් යානයක් ගුවනේදී ආපසු හරවාගෙන එයි

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට චීනයේ ෂැංහයි නුවර දක්වා මගීන් 270ක් සමඟ ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක් එය ගොඩබෑමට අවසර නොමැතිවීම නිසා ගුවනේදී නැවත හරවාගෙන පැමිණ තිබෙනවා.
නවසීලන්ත ගුවන් සේවය ප්‍රකාශ කළේ අදාළ ගුවන් යානයට තාක්ෂණ හේතුන් මත ගොඩබැස්සවීමට චීන බලධාරීන් අවසර ලබානොදුන් බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැහැ.