Gossips

ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් අත්සන් ගැනීම ඇරඹේ

සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අද මහනුවරදී ආරම්භ වුණා.
මීට බොදුබල සේනා සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.