පොළොන්නරුව දිස්ත්‍රික්කය අනාගතයේදී ශ්‍රී නිදහස් පක්ෂයේ හදවත බවට පත්වනු ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
නිදහස් පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් මහජන හමුවට අද එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ.
Related Articles
බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 40ක සහතික මිලක්
Posted on Author admin
දේශීය ගොවීන්ගෙන් මිලදී ගන්නා බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 40ක සහතික මිලක් ලබාදීමට අදාළ යෝජනාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දැනට රටේ බඩ ඉරිඟු… Read More
මහනුවරට යළි පොලිස් ඇඳිරි නීතිය
Posted on Author admin
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 06 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. මේ අතර තවදුරටත් තෙල්දෙණිය, දිගන… Read More
මහනුවර සිද්ධියට සම්බන්ධයි නම් ඔප්පු කරන්න – ඒකාබද්ධයෙන් අභියෝගයක්
Posted on Author admin
පසුගිය දා මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට ඒකාබද්ධ විපක්ෂයේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පු කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ අද අභියෝගයක් ඉදිරිපත්… Read More