රටේ යහපත උදෙසා ඉදිරි මාස කිහිපයේදී පොලීසියේ පරිවර්තනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ජන හමුවට අද පොළොන්නරුව නව නගරයේදී එක්වෙමින්.
Related Articles
තැපැල් වර්ජනය දිග් ගැස්සෙයි
Posted on Author admin
තමන් ආරම්භ කළ වර්ජනය අද (13) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ (12) පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ… Read More
බහරේනයෙන් වැඩි අපනයන ආදායමක්
Posted on Author admin
ශ්‍රී ලංකාව, බහරේන් රාජ්‍ය වෙත කළ අපනයන දෙගුණයකින් වැඩිවී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 2013 සිට 2017 වසර දක්වා ගෙවීගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව බහරේනය වෙත කළ අපනයනයන් රුපියල් මිලියන… Read More
යතුරුපැදි අනතුරු දෙදෙනෙකුට දිවි අහිමි කරයි
Posted on Author admin
ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්… Read More