Gossips

කෝප් කමිටු සභාපතිවරයාගෙන් අනාවරණයක්

බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලන්කන් ආයතනය තුළ රුපියල් මිලියනයට වැඩි වැටුප් ලබන 209 දෙනාට අමතරව රුපියල් මිලියන 2 කට වැඩි වැටුප් ලබනා නිලධාරීන් 38 දෙනෙකු සේවය කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.
ඒ, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කෝප් කමිටු වාර්තාවේ ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් ඇතිවූ විවාදය අතරතුරදී.