ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද දිල්වා සහ රුවන් වික්‍රමරත්නගේ නාම යෝජනා, අභියාචනා කමිටුවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.
Related Articles
සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් වසා දැමේ
Posted on Author admin
රේගු වර්ජනය හේතුවෙන් පිටකොටුවේ සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අනිද්දා (05) වසා දැමීමට තොග ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. Read More
ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට තලෙයිබාන් ප්‍රහාරයක් – සෙබළුන් 126ක් මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ වර්ඩක් ප්‍රාන්තයේ හමුදා මූලස්ථානයකට ඊයේ එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයකින් සෙබළුන් 126 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හමුදා පුහුණු මධ්‍යස්ථානයක් මෙහි පිහිටා තිබූ අතර, විශේෂ පුහුණුව… Read More
බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
හලාවත ඉනිගොඩවෙල ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 2.15 ට පමණ මඩු දේවස්ථානය බලා යමින් සිටි බස් රථයකින් මෙම පුද්ගලයා ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More