රටේ සංවර්ධනය ඇති කිරීමේදී පවතින ප්රබලතම අභියෝගය ආකල්පමය වෙනස්කම් ඇති කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ස්මාර්ට් සිටි ප්‍රාදේශීය කාර්යාල විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව නව නගරයේදී අද එක්වෙමින්.
Related Articles
ඡන්දයට නිරීක්ෂණ නිලධාරින් 7000 ක්
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශීය නිරීක්ෂකයින්ද එක්ව සිටිනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දිවයින පුරා… Read More
නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන බව බොදුබල සේනාව කියයි
Posted on Author admin
මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියා…. Read More
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
රටේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල… Read More