සතියේ අවසන් දිනය වූ අදත් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය සටහන් වුණේ 5964 යි දශම 1 යි 4 ක් ලෙසයි.
දිනය තුළ කොටස් මිලියන 18 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම මිලියන 474 යි දශම 7ක්.
Related Articles
දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි… Read More
තීන්දුවක් ගන්න ඒකාබද්ධයේ නායකයන් අද රැස්වේ
Posted on Author admin
දේශපාලන තීන්දුවක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ විජේරාම නිල නිවසේදී රැස්වීමට නියමිතයි. සාකච්ඡාව සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී… Read More
බොරතෙල් මිලදීගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Posted on Author admin
දිගුකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8 ක කාලයක් සඳහා ඊට අදාළ සමාගමෙන් බොරතෙල්… Read More