නුවරඑළිය – බොරලන්ද ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරක වීසා මත මොවුන් මෙරටට පැමිණ රැකියාවල නිරත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අවුරුදු 24 සහ 42 අතර, වයස්වල පසුවන්නන් වනවා.
Related Articles
බස් රථයේ පුපුරා ගිය අත් බෝම්බයේ හිමිකරු හෙළිවෙයි
Posted on Author admin
දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක ගිනි ගැනීමට හේතුව යුද හමුදා සෙබළෙකු භාරයේ තිබු ජීව අත් බෝම්බයක් පුපුරා යාම බවට මෙතෙක් කරන ලද මුලික විමර්ශණවලට හා සටහන් කරගෙන ඇති ප්‍රකාශ අනුව සැක කෙරෙන… Read More
උපාධි පත්වීම් ලබා රැකියාවට නොපැමිණි අයට වැඩ වරදී
Posted on Author admin
නව පත්වීම් ලැබූ උපාධිධාරින් ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ගේ පත්වීම් අවලංගු වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි අතිරේක ලේකම් අසංක දයාරත්න… Read More
අරාබියේ අල්කයිඩා නායකයාට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 10 ක ලන්සුවක්
Posted on Author admin
අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා වෙනුවෙන් ඇමරිකාව ඉදිරිපත් කර ඇති ලන්සුව දෙගුණ කර තිබෙනවා. ඒ අනුව, සෞදි අරාබියේ ඉපිද යේමනය ඇතුලු අරාබි අර්ධද්වීපයේ ත්‍රස්ත මෙහෙයුම් සිදුකරන කාසිම් අල් රිමී… Read More