ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා අක්‍රමිකතා ගැන සොයන ජනපති කොමිසමේ නිල කාලය මැයි මස 05 වනදා දක්වා යළි දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Related Articles
කෂෝගි ඝාතනයට අදාළ හඬ පටවලට සී.අයි.ඒ. අධ්යක්ෂවරයා සවන් දෙයි
Posted on Author admin
සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ හඬ පට කිහිපයකට ඇමරිකානු සී.අයි.ඒ. අධ්යක්ෂවරයා සවන් දී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. පසුගියදා සිදුකළ තුර්කි සංචාරය අතරතුර, කෂෝගි… Read More
රුපියල් මිලියන 23.3 ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු දැලේ
Posted on Author admin
ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි රුපියල් මිලියන 23.3 ක් වටිනා හෙරොයින් කිලෝ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට. Read More
වසරේ ගත වූ කාලසීමාව තුළ පාරිභෝගික අධිකාරියට රුපියල් අනූ පන්දහසකට ආසන්න දඩ මුදල්
Posted on Author admin
ජනවාරි පළවනදා සිට පෙබරවාරි 10 දක්වා වූ කාල සීමාව තුළ පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් රුපියල් අනූ ලක්ෂයකට අධික දඩ මුදලක් උපයාගෙන ඇති බව එම අධිකාරිය පවසනවා. ජනවාරි මාසයේ පමණක් වැටලීම්… Read More