මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වැඩි පිරිසක් වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වූවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
අධිකරණයට අපහාස කළැයි, ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව අද
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පෙත්සම පිළිබද තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු… Read More
වත්තල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
වත්තල ප්‍රාදේශීය සභාවේ දෙවන අයවැය කියවීම අද පෙරවරුවේ සම්මත කරගැනීමට යාමේදි උණුසුම් තත්ත්වයක් හටගත්තා. Read More
ප්‍රහාරාත්මක සුළඟින් තේ අස්වැන්න අවදානමේ
Posted on Author admin
පවතින සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ දළු අස්වැන්න සියයට 25කින් පමණ පහත බැස ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා. සුළං සහිත තත්ත්වය නිසා දළුවල ප්‍රමිතියට හානි වන අතර එය අස්වැන්න අඩුවීමට… Read More