ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වුවද ක්රියාත්මක වීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ස්වර්ණාභරණ තොගයක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ස්වර්ණාභරණ තොගයක් රැගෙන ආ පුද්ගලයින් 3 දෙනෙකු ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාදා නිම නොකළ කැරට් 24 රන් භාණ්ඩ තොගයක් තම ඇඳුම්වල සඟවාගෙන රැගෙන… Read More
රටම ආදරය කළ ප්රවීණ රංගන ශිල්පිණිය විදෙස් රටකදී හදිසියේම මියගිය බවට පැතිර යන කතාවේ ඇත්ත මෙන්න
Posted on Author admin
රටම ආදරය කළ ප්රවීණ රංගන ශිල්පිණිය විදෙස් රටකදී හදිසියේම මියගිය බවට පැතිර යන කතාවේ ඇත්ත මෙන්න යුගයක් හැඩකල ප්රවීණ ඉන්දීය රංගන ශිල්පිනියක් මියගිය බවට කටකතාවක් පැතිර ගියේ පසුගිය සතියේ අන්තර්ජාලයම… Read More
කොළඹ ටුක් ටුක් වෙනුවට, ජපානයෙන් සමුරායි
Posted on Author admin
දිවයින පුරා විසිරී ඇති පොදුජනතාවගේ කුලී රථය ලෙස සැලකෙන දස ලක්ෂය ඉක්ම වූ ත්රිරෝද රථ වෙනුවට විදුලි ත්රිරෝද රථයක් හඳුන්වා දීම ඊයේ (23) සිදුකෙරුණා. පෙට්රල් සහ ඩීසල් භාවිත කෙරෙන වත්මන් ත්රිරෝද… Read More