දරුවන් ලොකු මහත්වෙද්දි, ඒ අයට ජීවිතය දුන්නු දෙමව්පියො ආයෙමත් අතපය වාරු නොමැතිව පොඩි ළමන්ගෙ තත්ත්වයට පත්වෙනවා.
ඒ කාලෙදි, ඒ වැඩිහිටියන්ව රැකබලාගන්න එක, දරුවන් කොයි කාගෙත් පැහැර හැරිය නොහැකි වගකීමක්.
එහෙත්, එම වගකීම අමතක කර අතපය වාරු නැතිවුනු මවකට කෲර ලෙස වදදෙන දියණියක් පිළිබදයි අද සී.අයි.ඒ අනාවරණය.
Related Articles
ව්‍යාජ එළඟි තෙල් කම්හලක් වටලයි
Posted on Author admin
වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ එළඟී තෙල් නිෂ්පාදනය කරන ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ අදාළ ස්ථානයේ තිබී සත්ත්ව මේද අඩංගු භාජන, ෆාම් ඔයිල්… Read More
රජයේ වැටුප් ගැන දෙමසකින් අලුත් නිර්දේශ
Posted on Author admin
සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වු නව වැටුප් කොමිසම පත් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද (14) හිමිව තිබෙනවා. කොමිසම පත් කිරීම සඳහා අදාළ… Read More
වන අලියෙකු පහරදීමෙන් මොනරාගලදී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
මොනරාගල – ඇතිමලේ – කොටියාගල – මුත්තාවල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මයුරාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි… Read More