අහංගම ඉමදුව මාර්ගයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.
පසුගිය 4වැනිදා අලුයම මෙම අනතුර සිදුව ඇතිබවටයි වාර්තා වන්නේ.
මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
Related Articles
කාම්බෝජයෙන් ටොන් 3ක ඇත් දළ තොගයක් සොයා ගැනේ
Posted on Author admin
අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයෙන් කාම්බෝජයට ආනයනය කළ කන්ටේනරයක තිබී ටොන් 3.2ක් බරැති ඇත් දළ තොගයක් සොයාගෙන තිබෙනවා. නොම්පෙන් අගනුවරට තදාසන්න වරායක තිබී මෙම ඇත් දළ කන්ටේනරය සොයා ගත් බවයි කාම්බෝජ… Read More
කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරියට හානියක් නැහැ – ව්‍යාපෘති සමාගම කියයි
Posted on Author admin
සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් සීගිරි පර්වතයට කිසිදු හානියක් සිදු නොවන බව එම ව්‍යාපෘති සැකසුමේ නිරත විදෙස් සමාගමේ ශ්‍රී ලාංකික නියෝජිත සරත් පෙරේරා පවසනවා. හිරු ප්රවෘත්ති… Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට ඇප
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුවූ සිද්ධියකට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදා හැරීමට පොළොන්නරුව මහාධිකරණය අද… Read More