රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් 


වංචාසහගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එවකට අධ්යක්ෂ, අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් සහ ර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යත්ෂ කසුන් පලිසේන සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග 10ක් ලබා දී තිබේ. එම නියෝග මෙසේය. අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනම්, […]
The post බැඳුම්කර නඩුවේදී අධිකරණයෙන් දුන් නියෝග 10 මෙන්න appeared first on Lankatruth.
Related posts:කෝප් කමිටුවේ සාමාජිකයන් බැඳුම්කර බෑණාට දුරකථන ඇමතුම් දුන් CID වාර්තාව මෙන්න
හොර අලි වනජීවියට ගන්නැයි අධිකරණයෙන් නියෝග!
සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට අධිකරණයෙන් නියෝග
බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග
තෙල් සංස්ථාවට සුද්දය දුන් හැටි මෙන්න!
මහින්දට හොඳ මූණක් හදාගන්න ඇමෙරිකාවට මුදල් දුන් හැටි මෙන්න!
බැඳුම්කර අලෙවිය වෙන්දේසි ක්‍රමයට යන්න තමන් උපදෙස් දුන් බව රනිල් පිළිගනියි
බැඳුම්කර මගඩියේ තවත් තොරතුරු මෙන්න !
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිව සිටි කාලයේ රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කන්ද මහතාගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් දෙලක්ෂ තිස්අටදාස් අටසීය හතලිස් හතරක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට ගොණු කරන ලද නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා එම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත.
The post දෙලක්ෂකට අධික මාසික දුරකථන බිල් ජනතා මුදලින් ගෙවූ නඩුව විභාගයට appeared first on Lankatruth.
Related posts:ලංකා බැංකුව ජනතා මුදලින් පිස්සු නටයි
ජනතා මුදලින් සැප ගත් විමල්ගේ දෙන්නා අදත් ඇතුළේ
ජනතා මුදලින් සැප වාහන ගෙන් වූ මන්ත්‍රී ලිස්ට් එක මෙන්න
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට
රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට
උඩුවේ හිමියන්ගේ අලි නඩුව 20 සිට විභාගයට
දෙන්නෙක් නැතුව නාමල්ගේ නඩුව විභාගයට
පොලිසිය ලක්ෂ 80ක් අල්ලස් ගත් නඩුව විභාගයට
පිළියන්දල මොරඳ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පලා ගිය තරුණයෙකු අසළ ඇලක ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද (19) පස්වරුවේ එම තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පිළියන්දල පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. අදාළ තරුනයා එම ඇලේ ගිලී ගිය අවස්ථාවේ පොලිසිය ඔහු බේරාගැනීමට කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිතරව සිටිති. තරුණයාගේ දේහය පොලිසිය ඉදිරිපිට […]
The post පිළියන්දල පොලිසියට විරුද්ධව විරෝධතා appeared first on Lankatruth.
Related posts:පිළියන්දල දී පොලිසියට වෙඩි තැබු සැකකරු අල්ලයි
පොලිසියට විරුද්ධව නගරසභා සේවකයෝ පාරට බසිති
මහ ඇමතිට විරුද්ධව බදුල්ලේ විදුහල්පතිනියගෙන් පොලිසියට පැමිණිල්ලක් VIDEO
කැස්බෑව, පිළියන්දල, බෝකුන්දරදීත් වැටි විරෝධතා
පිළියන්දල රෝහලට ගිය රෝගියාට යකඩ පොලුවලින් ප්‍රතිකාර කරලා
පිළියන්දල වෙඩිතැබීමට සම්බන්ධ යතුරු පැදියක් හමුවෙයි
පිළියන්දල වෙඩි තැබීමේ තවත් කුඩු පාතාලයෙක් අත්අඩංගුවට
කුඩු පාතාලයේ වෙඩ් උන්ඩයට ගොදුරු වූ පිළියන්දල දරු තිදෙනා ගැන ආණ්ඩුව තවමත් නිෂ්ශබ්දයි
