රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් 


රාජාංගණය වැව මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මෙම ජල ව්‍යාපෘතියට එරෙහිව ඊයේ (28) තඹුත්තේගමදී දැවැන්ත විරෝධයක්ද සංවිධානය කර තිබුණ අතර පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත 59 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
The post රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි appeared first on Lankatruth.
Related posts:තැපැල් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.
වරාය නගරය තාවකාලිකව අත්හිටුවයි
කම්කරු නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවයි
සයිටම් ආයතනයට සිසුන් ගැනීම තාවකාලිකව අත්හිටුවයි
පානීය ජල සැපයුමත් විකුණයි
ඇමතිට පානීය ජලය ඇමරිකාවෙන්
කෘෂිකර්ම ඇමැතිට පානීය ජලය ඇමෙරිකානු සමාගමකින්
සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලයේ සිදුවන වංචා දූෂණවලට එරෙහිව සටන් කළ වෘත්තීය සමිති නායකයන් හත්දෙනෙකුගේ වැඩ තහනමට එරෙහිව අද (09) පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් එම පැමිණිල්ල ගොනු කළ බව ලංකා විදුල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් […]
The post ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on Lankatruth.
Related posts:පන්ති තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
මහින්ද ජයසිංහගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Audio: මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
ගොවි විශ්‍රාම වැටුප නොගෙවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මහින්දට එරෙහිව ජවිපෙන් මානව හිමිකම් පැමිණිල්ලක්
වෛද්‍ය සභාවට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අද (26) දිනයේ ගමන් කිරීමට නියමිතව තිබූ ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ. කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පස්වරු 01.20ට කරච්චි දක්වා සහ රාත්‍රී 10.20ට මාලේ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර මෙලෙස අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල පවතින කාර්මික දෝෂයක් හේතුවෙන් […]
The post ග්රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි appeared first on Lankatruth.
Related posts:ශ්‍රී ලංකන් මත්තලින් යයි
ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට
චෙන්නායි ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර වෙයි
ප්‍රංශයේ ගුවන් සේවකයින් වැඩ වර්ජනයක
ගුවන් ගමන් විස්තර මෙන්න
මිහින් ලංකා, ශ්‍රී ලංකන් යටතට
අභිරහස් ගුවන් ගමන් කුමක් සඳහාද?
ගෝඨාගේ ගුවන් මනාපයට කෝටි දෙකක්
