Gossips

මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි

තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.
විනාඩි 15 ක කාලයක් තමන් ඇතුළු පිරිස එලෙස සිටි බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එහිදී තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට ස්වසන අපහසුතාද මතුවූ බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහි සිරවී සිටි අයුරු ජංගම දුරකථනයක සටහන්ව තිබුනේ මෙලෙසින්.