පසුගිය දිනක සවස මාතර මැද්දවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට රථගාලේ නවතා තිබූ ත්‍රිරෝද රථයකින් මුදල් සොරකම්කර තිබෙනවා.
වෙළඳසැලේ හිමිකරු අදාළ සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණි කරන ලෙසයි ත්‍රිරෝද රථයේ හිමිකරුට දන්වා ඇත්තේ.
මෙම සොරකම සිදුකරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළ පහතින්.
Related Articles
පිළියන්දල රෙදි පිළි ගබඩාවක ගින්නක්
Posted on Author admin
පිළියන්දල – මකුළුදූව ප්‍රදේශයේ රෙදි පිළි ගබඩාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න දෙහිවල – ගල්කිස්ස මහනගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදා පාලනය කර ඇති බවයි පොලීසිය සඳහන්… Read More
නව ව්‍යවස්ථාවක් සම්පාදනයට හිටපු ජනපතිගේ සහයෝගය ඉල්ලූ බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය ඉල්ලා සිටි බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ පිහිටි ඔහුගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස්… Read More
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිගේඩියර්ට හදිසි කැදවීමක්
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හදිසියේ මෙරටට කැඳවා තිබෙනවා. ඒ අනුව ඔහු අද (21) දිනයේ පැමිණීමට නියමිත බවයි… Read More