Gossips

තෙවැනි ඇසේ සටහන් වූ හෙල්මට් සොරකම

වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබු යතුරු පැදි 2කින් ආරක්ෂක හිස් වැසුම් 2ක් සොරකම් කරන අයුරු ඒ අසල සවි කර තිබු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබෙනවා.
අම්බලන්ගොඩ, බෝගහවත්ත ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ.
ආරක්ෂක CCTV කැමරා ගෙන්වන වෙළඳසැලක් ඉදිරිපිටම මෙම සොරකම සිදුවීම විශේෂත්වයක්.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
සැකකරුවා අදාළ සොරකම සිදු කෙරූ අයුරු.