Gossips

අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් කැකිරාවෙන් හමුවේ – (ඡායාරූප)

කැකිරාවේ ඉදිකෙරෙමින් පවතින පොදු වෙළඳපොල සංකීර්ණයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ඊයේ ලැබුණු තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.
මියගිය පුද්ගලයා 72 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මොහු ආරක්ෂක සේවාවක නිරතව සිට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

rn