ජාතික ආණ්ඩුවක ඇමතිවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට වාසුදේව නානායක්කාර මහතාද එක්ව සිටියා.
Related Articles
අගමැති යළි දිවයිනට
Posted on Author admin
නෝර්වේ සහ එංගලන්ත සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) දිවයිනට පැමිණියා. ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 8 යි 30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත්… Read More
ගොවි සංගම් පොල් ගසටත් බලපත්‍ර ඉල්ලයි
Posted on Author admin
පොල් ඉඩම් කැබලි කිරීමේ තහනම වහා බලාත්මක කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු පොල් ආශ්රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්… Read More
අද රාත්‍රියේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි
Posted on Author admin
අද රාත්‍රි කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, උතුරු මැද සහ බස්නාහිර… Read More