Gossips

සිව් දරු පියෙකුට සිදු වූ හදවත් කම්පා කළ දේ

ගසකින් ඇද වැටී සිව් දරු පියෙකු මරුට
නාවලපිටිය – හරංගල ප්‍රදේශයේදී කරාබු නැටි කැඩීමට ගිය පුද්ගලයෙකු ගසෙන් ඇද වැටී අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ තම නිවස අසළ තිබූ කරාබු ගසට නැග තවත් අත්තකට මාරුවීමට ගිය අවස්ථාවේදී එහි සවි කර තිබූ ලී ආධාරකයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස මියගියේ 55 හැවිරිදි සිව්දරු පියෙක්.