Gossips

ලොව ම කළඹමින් සුපිරි නිළි ශ්‍රී දේවි මියගිය සත්‍ය හේතුව හෙළිවෙයි ?

ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවි මියගොස් ඇත්තේ නාන කාමරය තුල සිදුවූ අනතුරකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ ඇය හෘදයාබාධයකින් මියගිය බවටයි.
මේ අතර ඇයගේ රුධිරය තුළ ඇල්කොහොල් තිබී ඇති බවටද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ නාන කාමරයේ ජලය පුරවා තිබූ නාන බේසමේ ගිලීමෙන් ඇගේ මරණය සිදුව ඇති බවටයි.