විදුලි සැර වැදීම හේතුවෙන් හලාවත – ඉරණවිල – අක්කර 40 ප්රදේශයේ අවුරුදු 10ක් පමණ වූ පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.
නිවසේ කිසියම් කටයුත්තක් සිදුකිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස විදුලි සැර වැදී අද (26) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
සීගිරියට තවත් ප්රශ්නයක්
Posted on Author admin
සීගිරිය සංස්කෘතික ත්රිකෝණයට අයත් සංචාරක නිකේතන කොල්ලකරුවන්ගේ ග්රහණයට ලක්වීම නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් පවතින බව සීගිරියේ හෝටල් හිමියන් පවසනවා. පසුගිය මාස තුන තුලදී පමණක්… Read More
බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති දෙකක් තුළ ජනපති ඉල්ලයි
Posted on Author admin
බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහපෙරුම පවසනවා. Read More
වතු කම්කරු වර්ජනය පස්වන දිනටත්, වෘත්තිය සමිති අතර මත ගැටුම්
Posted on Author admin
සිය දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනය අද (08) පස්වන දිනටත් ක්රියාත්මකයි. කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්රසය සහ ලංකා… Read More