සේනා දළඹු ගහණය පාලනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20,000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පසුගිය දිනක මහඉලූප්පල්ලම – ගොවි පර්යේෂණායතනය සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අමාත්‍ය පී. හැරිසන් මේ බව කියා සිටියේ.
Related Articles
රීයූනියන් දූපතේදී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් හත්දෙනා මුදාහැරේ
Posted on Author admin
ප්‍රංශයට අයත් රීයූනියන් දූපතට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් හත්දෙනා මේ වනවිට මුදාහැර තිබෙනවා. පිටුවහල් කෙරෙන එම පිරිස අතුරෙන් ඔවුන් ගමන් ගත් යාත්‍රාවේ නියමුවා… Read More
ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වැසේ
Posted on Author admin
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (28) දිනයේදී වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. Read More
ගිනි අවි 6ක් සමඟ පුද්ගලයෙකු මතුගම දී පොලිස් දැලේ පැටලෙයි
Posted on Author admin
මෙරට නිෂ්පාදිත ගිනි අවි 6ක් සහ වෙඩි බෙහෙත් තොගයක් සමඟ පුද්ගලයෙකු මතුගම – මීගහතැන්න – කුරුපිට වැව ඉහළ කොටස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගහතැන්න… Read More