සේනා දළඹු ගහණය පාලනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20,000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පසුගිය දිනක මහඉලූප්පල්ලම – ගොවි පර්යේෂණායතනය සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අමාත්‍ය පී. හැරිසන් මේ බව කියා සිටියේ.
Related Articles
ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සිද්ධීන් සම්බන්ධයෙන් තම අවදානය යොමු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ… Read More
ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට
Posted on Author admin
ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණ වන බවට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. ඉන්දියාවේ මහ මැතිවරණයට මාස කිහිපයක් තිබියදී ඇය මෙම දැනුම්දීම… Read More
වනජීවි නිලධාරීන් ගමන් ගත් ජීප් රථයකට බූන්දල ජාතික උද්‍යානයේදී වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)
Posted on Author admin
බූන්දල ජාතික උද්‍යානයේදී වනජීවි නිලධාරීන් යමින් සිටි කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මී ගවයෙක් සෆාරි ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් එය අත්අඩංගුවට… Read More