Gossips

රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ "රත්මලානේ රෝහා" නැමැති මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකුගේ ගෝලයෙක් රාවතාවත්තේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.