බදවා ගැනීමේ පටිපාටිය අසාධාරණ සහ නිලධාරීන්ට සිදුවන බලපෑම් නිසා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න තීරණය කර තිබෙනවා.
Related Articles
ජනතාව සතුටු වන ආකාරය ජනපති කියයි
Posted on Author admin
ලිප්ටන් වටරවුමේ සිට ප්‍රශ්න කරන දේශපාලනඥයින්, ගමේ සංවර්ධන කටයුතු පිළිබදව ජනතාව සතුටු වන ආකාරය දැක බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන… Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග කිහිපයක මිල පහළට
Posted on Author admin
පිළිකා රෝගීන් සඳහා ලබාදෙන මිල අධික ඖෂධ වර්ග 10ක සහ තවත් ඖෂධ වර්ග 13ක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ අතර අදාල ඖෂධ වර්ග වලට අමතරව වෛද්‍ය උපකරණ වර්ග… Read More
මුම්බායි කණ්ඩායමෙන්, රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 188 ක ඉලක්කයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් අද පැවැත්වෙන අතර, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත… Read More