රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පි. එස්. එම් චාර්ල්ස් පත් කළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සතියක් පුරා පැවැති වර්ජනය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.
Related Articles
අතුරු තහනම් නියෝගය ගැන නීතිවේදීන්ගේ අදහස
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (03) නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව මේ වන විට සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා…. Read More
සූදු ක්‍රීඩාවේ නිරත වූ දස දෙනෙකු ආනමඩුවේදී අල්ලයි
Posted on Author admin
මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ සැකකරුවන් 10 දෙනෙකු ආනමඩුව – කට්ටකටුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආනමඩුව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති… Read More
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 03 කට නව සභාපතිවරු
Posted on Author admin
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 3ක් වෙනුවෙන් නව සභාපතිවරුන් අද (03) පත් කර තිබෙනවා. මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසිනුයි. ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා… Read More