එළෙඹෙන IPL තරගාවලියේදී කිංස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ නායකයා ලෙස සුපිරි ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් පත් කර තිබෙනවා. පන්ජාබ් කණ්ඩායම මෙහෙයවන 10වන නායකයා ලෙසයි අශ්වින් ඉතිහාසයට… Read More
Related Articles
අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කෙරේ
Posted on Author admin
අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට නීතිය අනුව වයස අවුරුදු 08 කට අඩු ළමයෙකුට අපරාධ වගකීම් පැවරීමට හැකියාවක් නැහැ. එහෙත් මෙය ඉතා ලාබාල… Read More
පැය හතලිස් අටේ දුම්රිය වර්ජනය දිග්ගැස්සෙන ලකුණු
Posted on Author admin
සියයට 12.1ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් ඊයේ පස්වරු 4ට ආරම්භ කළ පැය 48ක සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව… Read More
හම්බන්තොට තෙල් පිරිපහදු ආයෝජනය, තමිල්නාඩු දේශපාලනඥයෙකුගේ බවට හෙළිදරව්වක්
Posted on Author admin
මතභේදයට ලක්වී ඇති හම්බන්තොට නව තෙල් පිරිපහදු ආයෝජනය සැබවින්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඩී .එම්.කේ. පක්ෂ දේශපාලනඥයෙකුගේ පවුලේ ව්‍යාපාරයක් විසින් සිදුකරනු ලබන්නක් බව හින්දු පුවත්පත… Read More