Gossips

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්ට සේවා දිගුවක්

අද දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්ට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.