Gossips

වන්නිලාඇත්තන් නිදහස ඉල්ලයි

තම ජාතියට නිදහස උදා වන්නේ පාරම්පරික උරුමය අනුව සාම්ප්‍රදායික ජීවිත ගත කළ හැකි දිනකදී බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පවසනවා.
නිදහස් දිනයට සමගාමීව බදුල්ලේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.