Gossips

ඇ.ඩො. බිල. 2.3ක සෘජු විදේශ ආයෝජන

පසුගිය 2018 වසර තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක ඍජු විදේශ ආයෝජන හිමි වී තිබෙනවා.
එය මේ වසරේදී ඩොලර් බිලියන 3 දක්වා ඉහළ නැංවීමට හැකි වනු ඇති බවයි සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය අපේක්ෂා පළ කළේ.
මේ අතර, පසුගිය සතිය තුළ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 5.6ක් වටිනා මෙරට බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා.