ආණ්ඩුව ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට දැඩි අර්බුදයකට ලක්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවැති ජන හමුවක් අමතමින්.
rn
Related Articles
කොළඹ කොටුවේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මරුට
Posted on Author admin
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවිකාවක් අද (15) උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී ඇඹිලිපිටිය දක්වා ධාවනය වීමට පිටකොටුවෙන්… Read More
වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්
Posted on Author admin
අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය… Read More
වෙළඳ සැලක් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
තංගල්ල – උනාකූරුව ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද වෙළඳ සැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයකත් ඇති වුණා. Read More