Gossips

ගැබ්බර සුනඛ ධේනුවට භූමිතෙල් දමා ගිනි තබයි

මිනිස්කම අගයන සමාජයක මිනිස්කම තිරිසන්කමටත් වඩා පහතට වැටුණු අවස්ථාවකට මේ තවත් උදාහරණයක්.
වීථියක සැරිසැරු ගැබ්බර සුනඛ ධේනුවකට භූමිතෙල් දමා ගිනි තැබීමේ මෙම පුවත වාර්තා වුණේ ගම්පහ ප්‍රදේශයෙන්.
මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත්තේ ගම්පහ – වතුරුගම – කන්දහේන ප්‍රදේශයේ කාලයක සිට වීථිවල සැරිසරමින් සිටි සුනඛ ධේනුවක්.
එම සුනඛ ධේනුව ඒවන විට පසුව ඇත්තේ ගැබ්බර තත්ත්වයේයි.
ඊයේ දහවල් කිසියම් පුද්ගලයෙකු එම සුනඛ ධේනුවට භූමිතෙල් දමා ගිනි තබා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

rnrnrn