Gossips

ජාතික ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකියි – එස්.බී

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ ක්‍රියාවලිය, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.