71 වන ජාතික නිදහස් දිනයට සමගාමීව නාවික හමුදාව ජාතියට ආචාරය පුද කිරීමේ වෙඩි මුර 25 ක් කොළඹ – කොටුව ප්රදීපාගාරය අසලදී අද දහවල් පැවැත්වූවා.
ශ්රී ලංකා නාවික පරාක්රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් සිල්වා ඇතුලූ කාර්ය මණ්ඩලය විසින් මෙය සිදුකළ අතර, ඒ සඳහා විසි දෙනෙකුගෙන් යුත් නාවික භටයින් පිරිසක් එක්ව සිටියා.