Gossips

ඉන්දියානු සහ පාකිස්තාන හමුදා අතර කාල තුවක්කු ප්‍රහාරයක්

ඉන්දියාව සහ පාකිස්ථාන හමුදා අතර සිදුවූ කාල තුවක්කු වෙඩි හුවමාරුවකින් පසු කාශ්මීරයේ සිටින සිවිල් වැසියන් එම ප්‍රදේශවලින් පලාගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි හුවමාරුවට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
කෙසේ වෙතත්, පසුගිය කාලසීමාව තුළදී කාශ්මීරයේ පිහිටි ඉන්දියන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වීමෙන් සෙබලුන් 6 දෙනෙකු මියගොස් තිබුණා.
මේ හේතුවෙන් ඉතා උණුසුම්කාරි වාතාවරණයක් පැවති බව සඳහන්.