ETI අධ්‍යක්ෂකවරුන්ට මුදල් වංචා කිරීම සදහා උදව් උපකාර කළ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් හට වහාම දඩුවම් ලබාදිය යුතු බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ මහජන පුස්තකාලයේ පැවති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
බස් සේවක වර්ජනය ඇරඹේ – දුම්රිය වර්ජනය නවතී
Posted on Author admin
යෝජිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වර්ජනයක් ක්‍රියාත්මක වුවද සුපුරුදු පරිදි බස් ධාවනය වන බවයි අප… Read More
හිටපු මහ ඇමති විග්නේෂ්වරන් මඩකලපුව මංගලාරාම විහාරාධිපති බැහැදකි
Posted on Author admin
උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඊයේ මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැදුටුවා. එහිදී පූජ්‍ය සුමනරතන හිමියන් උන්වහන්සේ මුහුණදී ඇති… Read More
බදු වැඩි කිරීමෙන්, සීනි ආනයනකරුවන් තුන් දෙනෙකුට මිලියන 600ක ලාභයක්
Posted on Author admin
සීනි කිලෝවක බදු මුදල රුපියල් 17යි ශත 50කින් ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සීනි ආනයනය කර ඇති බවට පවසමින් ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට සීනි ආනයනකරුවන් තීරණය කර… Read More