යාන දෙකක දෝෂ හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන්වල ප්‍රමාදයක් වාර්තා වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.
මේ නිසා පැය 24 පුරා ක්‍රියාත්මක 01 973 319 79 දුරකථන අංකය ඇමතීමෙන් අදාළ ගුවන් ගමන්වල තොරතුරු ලබා ගත හැකි බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ.
Related Articles
දරුවා ගේන්න ගිය අම්මා හොරණදී ටිපර් රථයකට යටවී මරුට
Posted on Author admin
බණ්ඩාරගම සිට හොරණ දෙසට ධාවනය වූ ටිපර් රථයකට යටවීමෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු මවක් බවයි අනාවරණ වී ඇත්තේ. ඇය සිය… Read More
විග්නේෂ්වරන්ට යළි 18 අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
Posted on Author admin
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ එම පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට ලබන 18 වන දා අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ, අධිකරණයට අපහාස කළ බවට ඔවුන්ට… Read More
20 ගැන අනුරගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
විසිවන සංශෝධනය තුළින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල කිසිවක් වෙනස් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ… Read More