ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති විවිධ අක්‍රමිකතා පිළිබඳව ඉදිරියේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බව දූෂණ විරෝධී හඩ සංවිධානය පවසනවා.
එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තවත් වන අලියෙක් විදුලි සැර වැදී මියයයි (ඡායාරූප)
Posted on Author admin
දමන, තොට්ටව ප්‍රදේශයේ ගෙවත්තක ඇතින්නක් මිය ගොස් තිබෙනවා. විදුලි සැර වැදීමෙන් මෙම ඇතින්න මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. අතින්නියගේ මරණය සම්බන්ධයෙන් 9 කනුව අඩවි වනජීවි කාර්යාලය මඟින්… Read More
Update – ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත කිරිවෙහෙර නාහිමිට වෙඩිතබා ඇති බව හෙළිවෙයි
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව, දැනට අත්අඩංගුවේ පසුවන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර ලබාදී ඇත්තේ… Read More
වතු කම්කරුවන්ට රුපියල් 855 ක දීමනා සහිත දෛනික වැටුපක්
Posted on Author admin
වතු කම්කරුවන්ට රුපියල් 855 ක දීමනා සහිත දෛනික වැටුපක් ලබාදීමට අද පැවති සාකච්ඡාවේදී එකගත්වයකට පැමිණ තිබෙනවා. කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, කම්කරු කොමසාරිස්වරයා, වතු… Read More